ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 69 සංවත්සරයට මහින්ද නෑ…

Sri Lanka President Mahinda Rajapaksa listens during a press conference during the Commonwealth Heads of Government Meeting (CHOGM) in Colombo on November 16, 2013. Britain's David Cameron put Sri Lanka on notice to address allegations of war crimes within months or else he would lead a push for action at the UN. AFP PHOTO/ISHARA KODIKARA

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස්පක්ෂ 65 වන සංවත්සරයට සහභාගී නොවීමට තීරණය  කර ඇතැයි වාර්තා වේ.

ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද හිතවාදී පිරිස ගර්හාවට ලක් කර ඔවුන් ආසන සංවිධායක තනතුරු වලින් ඉවත් කිරීමත් රාජපක්ෂ පවුල කේන්ද්‍ර කරගෙන දිගින් දිගටම කරගෙන යන අත්අඩංගුවට ගැනීම් හා අධිකරණ ක්‍රියාවලියත් නිසා දැඩි සේ කලකිරී සිටින හිටපු ජනාධිපතිවරයාට සංවත්සර උත්සවයට පැමණ  මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අසලින් අසුන් ගැනීම ගැටලුවක් වී ඇතැයි පැවසේ.

කුරුණෑගලදී පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 65 වන සංවත්සරයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට   ප්‍රධාන වේදිකාවේ මෛත්‍රීපාල සිරිසේන අසලම   ආසනය වෙන් කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබිණි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අනෙක් පසින් අසුන පනවා ඇත්තේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගටය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.