ශානි අබේසේකර ඝාතන කුමන්ත්‍රණයක් හෙළි වේ

Kille2රටේ ප්‍රධාන පෙළේ අපරාධ සිද්ධි ගණනාවක් පිටුපස හඹා යමින් පුලුල් පරීක්ෂණ පවත්වමින් සිටිනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඝාතනය කිරීමට බන්ධනාගාරගත සිරකරුවන් පිරිසක් දියත් කර ඇති කුමන්ත්‍රණයක තොරතුරු පොලිස් බුද්ධි අංශ විසින් හෙලි කරගෙන තිබේ.

මේ වනවිට මේ අවදානම පිළිබද පොලිස්පතිවරයාව ලිඛිතව දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

ර්ගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය, ප්‍රදීප් එක්නැළිගොඩ ඝාතනය, මොහොමඩ් ෂියාම් ඝාතනය, පිළිබද පර්යේෂණ ශානි විසින් සිදුකර තිබේ.

මේ නිසා ශානිඅබේසේකරගේ ආරක්ෂාව වැඩිකර විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 3 ක් යොදවා තිබේ. සිද්ධිය පිළිබද පොලිස් බුද්ධි අංශ පරීක්ෂණ පවත්වයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.