සටන පාවා දී ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිරිසක් ජනපති මන්දිරයේ

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කල ” ජනතා සටන “විරෝධතා රැලිය අද පැවැත්වේ.

ඊට සහභාගී වන බවට කැමැත්ත පළකර සිටි ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිරිසක් ඊයේ (16) හොර රහසේම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ජනාධිපති මන්ධිරයට ගොස් ඇත.ජනපති මන්ධිරයේ ඔවුන් සාකච්ඡා පැවැත්වූ බව මාධ්‍ය වාර්හා කොට තිබේ.

අද පැවැත්වෙන උද්ඝෝෂණයට මහින්ද රාජපක්ෂ මහතා සහභාගී නොවන බව දැනුම් දීම හේතුවෙන් පක්ෂයේ උදහසට ලක්වේ යැයි බයෙන් ඔවුන් ජනාධිපතිතුමන් මුණ ගැසීමට පැමිණි බව මාධ්‍ය පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.