සෑම උපාධි ධාරියෙකුටම රැකියාව සහතිකයි… අගමැති කියයි

ranil-wickramasingheරජයේ රැකියාවල පුරප්පාඩු සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්ව විද්‍යාලයෙන් පිටවූ උපාධිධාරි බදවා ගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ අදාල අංශ වෙත උපදෙස් නිකුත් කර ඇත.

උපාධිධාරින්ට රැකියා ලබා දීමේ මූලික පියවර ලෙස ලබන වසරේ සිට රජයේ රැකියා ඔවුන්ට ලබා දෙන ලෙස ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ. විශ්ව විද්‍යාලයන්ගෙන් පිටවන උපධිධාරින්ට රැකියා හිමිවිය යුතු බවත් ඔවුන් උපාධිය ගෙන රැකියා නොමැතිව නිවසේ සිටිනා කාලය මාස හයකට සිමා විය යුතු බවත් අගමැතිවරයා දුන් උපදෙස්වල වැඩිදුරටත් සදහන්වේ. අගමැතිවරයා ආර්ථික කටයුතු හා මුල්‍ය ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරින්ට උපදෙස්දී ඇත්තේ උපාධිධාරින් කුමන හෝ ක්ෂේත්‍රයක රැකියාලාභින් විය යුතු අතර ඊට අවශ්‍ය පියවරයන් ගත යුතු බවය.

සබැඳි පුවත්

4 thoughts on “සෑම උපාධි ධාරියෙකුටම රැකියාව සහතිකයි… අගමැති කියයි

  • October 12, 2016 at 4:43 pm
    Permalink

    Rakiya nathiwa inne "Graduate" la vitarak nowei. "Degree" nogath boho pirisak innawa rata thula kisidu rakiyawak nathiwa. rakiyawak karanna,diunu wenna,honda vatup labanna,lassanata jewath wenna,uwamana dewal araganna,diunu wenna pamanak nowei minisekuta awasi sema deyakma labeeme ha laba ganeeme aitiya "Degree"gathta ayata vitarak nemei. "Degree" nogath,gathta hamotama e..aitiya ha himikama tiyenawa. ema nisa hama vitama "Degree" gath aya pamanak gena katha kireema sadaarana nowe.

    Reply
  • October 12, 2016 at 11:18 pm
    Permalink

    මෙයා ගෙදරින් ජොබ් ගේනවද

    Reply
  • October 12, 2016 at 11:19 pm
    Permalink

    මෙතුමාට ළඟදීම ජොබ් එක නැතිවෙයි වගේ

    Reply
  • October 12, 2016 at 11:21 pm
    Permalink

    ඇත්ත ළඟදීම මේක සිදුවේවි නෝ ජොබ් කොම්පැනියේ වෙකන්සි ගොඩයි

    Reply

Leave a Reply

Your email address will not be published.