හඳුනා නොගත් ප්‍රභූ පුතා කවුද?

Mob Attack On Clique Night Clubකොළඹ රාත්‍රී සමාජ ශාලාවකට ඇතුල් වූ ප්‍රභූ පුතෙක් සහ පිරිසක් බහින් බස් වීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියෙකුට පහර  දී ඇත. ආරක්ෂක නිලධාරියා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර පොලිසිය කියා සිටින්නේ තමන් තවමත් CCTV දර්ශන පරීක්ෂා කරමින් සිටින බවයි.

පාන්දර දෙකට පමණ පැමිණි මේ පිරිස පැමිණ ඇත්තේ ඩිෆෙන්ඩර් රථයකිනි. මේ වෙලාවට  ඩිෆේන්දරයකින් පැමිනෙන්නේ තදයින්ය. මේ පිරිස හඳුනාගත නොහැකිවීම කුතුහලය දනවයි. මේ පිළිබඳව විමල් වීරවංශ  රත්නපුරයේදී කළ හෙළිදරව්ව මෙසේය.

මේ රටේ ඇතැම් මාධ්‍ය නාමල් රාජපක්‍ෂලාට විරුද්ධව නොයෙකුත් චෝදනා වරගන්වා ඉදිරිපත් කළා. විවිධ තර්ක ඔස්සේ විවිධ චෝදනා ගෙන ආවා. ‘එහෙම නම් පුළුවන් නම්, මේකත් දාන්න’ කියලා මම මේ රටේ මාධ්‍යවලට අභියෝග කරනවා එහෙම කළාට දාන්නේ නම් නැහැ. නමුත් සමාජ ඡාලා මාධ්‍යවලවත් යාවිනේ අනේ හාමුදුරුවනේ සමාවෙලා. මේ දහම් කොලුවාගේ නම වෙනස් කරලා සංඝ ආඥාවක් නිකුත් කරන්න. බුදුන්, දහම්, සඟුන් තමයි අපට තිබෙන තෙරුවන. මේයා නිසා ඒකත් වැනසෙනවා. දහම් ගිහින් තිබෙනවා ටවුන්හෝල්වල තිබෙන ‘ක්ලික්’ නැමති නයිට් ක්ලබ් එකට, ජනාධිපති ආරක්‍ෂක අංශයේ ආරක්‍ෂාව සහිතව. ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ජිප් රථයක තමයි ගිහින් තිබුණේ. පළමු වතාවේ ගිහින් ඇතුළු වෙන්න ඇහුවා. ‘පොඞ්ඩක් ඉන්න කියා’ පිළිතුරක් ලැබී තිබුණා. ‘පස්සේ එන්නම්’ කියලා ඒ වතාවේ ගිහින් ආපසු ඇවිත් ක්ලබ් එකේ සියලු වීදුරු බින්දා. එක සේවකයකුට පහර දී තිබෙනවා. ඒ සේවකයා කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා. ඒ පහර කෑමෙන් රෝගී වූ ඒ නයිට් ක්ල්බ් සේවකයාට දැන් ජනාධිපති ආරක්‍ෂක අංශයෙන් ආරක්‍ෂාව ලබාදී තිබෙනවා. බලාපොරොත්තු වූණේ මේ වෙනස නේද?

CCTV Video Footage

සබැඳි පුවත්

8 thoughts on “හඳුනා නොගත් ප්‍රභූ පුතා කවුද?

  • October 9, 2016 at 10:13 pm
    Permalink

    මොකද මේ හංග හංග ලියන්නේ මේ සිරාගේ පුතා බ අව කව්රුත් දන්නවා

    Reply
  • October 9, 2016 at 10:14 pm
    Permalink

    මහින්දලා දැන් මේක පත්තුකරයි

    Reply
  • October 9, 2016 at 10:15 pm
    Permalink

    ලොක්කක පව් මිනිහා අඩුගානේ අඩියක් වත් ගහන්නේ නැහැ නේද?

    Reply
  • October 9, 2016 at 10:16 pm
    Permalink

    කෙටුවා කෙටුවා
    කෙහෙල් ගහටම කෙටුවා

    Reply
  • October 9, 2016 at 10:18 pm
    Permalink

    මේකෙදී බොස් ගේ සනා බෝයි ගේ වරදක් නැහැ අර ඩයස් කියන නරියා තමයි ගේම ඉල්ලලා තියෙන්නේ

    Reply
  • October 9, 2016 at 10:19 pm
    Permalink

    දැන් නාමල් බේබිලා පිටිපස්සෙන් හිනා වෙනවා ඇති

    Reply
  • October 9, 2016 at 10:22 pm
    Permalink

    මොනවා කරන්නද දොරේ මේ වල සත්තුහදන්න බැහැ කුණු ගොඩටමයි බහින්නේ

    Reply
  • October 9, 2016 at 10:24 pm
    Permalink

    දැන් අර ආණ්ඩුවේ පච ප්ර්කශකයේ නැද්ද මේ සිද්දිය ගැන පච මල්ලක් දෙන්න ඕනේ

    Reply

Leave a Reply

Your email address will not be published.