හොංකොං සිට පැමිණි විදේශිකයා මහනුවර දී කොල්ල කයි

හොංකොං සිට මහනුවර දක්වා පැමිණි කුක් වොල්බොක් නැමති විදේශිකයාට මහනුවර මග පෙන්නන්නෙකු විසින් නවාතැන්පොළක් සොයා දී දින දෙකකට පසුව තවත් පිරිසක් සමග පැමිණ එමසංචාරකයාගෙන් ඇමරිකානු ඩොලරු 700ක් හා ඇමරිකන් ඩොලර් 400ක් වූ ජංගම දුරකථනය කොල්ල කා ඇත.එය ලංකාවේ මුදලින් රු. ලක්ෂ එක හමාරක් පමණ වේ.

ඉකුත් ජනවාරි 28 දින නවාතැන සොයා දුන් පුද්ගලයා දඑම කොල්ල කල්ලිය සමග සිටි බව කුක් වොල්බොක් පොලිසියට දන්වා ඇත.

මහනුවර පොලිසිය විසින් මෙම සැකකාර කොල්ලකරුවන් සොයා මෙහෙයුම් දියත් කර ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.