68 වන ජාතික නිදහස් සැමරුම අභිමානවත්ව නිමවෙයි

68 වන ජාතික නිදහස් දින සැමරුම අද දින ගාලුමුවදොර ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි .

images

මෙම නිදහස් උත්සවයේ විශේෂත්වයක් වන්නේ ප්‍රථම වරට ජාතික ගීය භාෂා දෙකකින් ගයනා කිරීමයි. අරම්භයේදී සුපුරුසුදු සිංහල ජාතික ගීයත් උත්සවය අවසන් කිරීමේදී එහි දෙමළ අනුවාදනයත් ගායනා කිරීමයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.