ගිණි සිළුව අලියාට මුවා වෙයි

එක්සත් ජාතික පක්ෂය හා ෆීල්ඩ් මාර්ශේල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අතර අවබෝදතා ගිවිසුම අත්සන් කිරීම ඊයේ (03 දා ) අරියගහ මන්දිරයේදී සිදු කෙරුණි. ඒ අනුව මින් ඉදිරියට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එකසත් ජාතික පෙරමුණ යටතේ කටයුතු කරනු ඇත. එහිදී සරත් ෆොන්සේකා මහතා අදහස් දක්වමින් පවසා සිටියේ ” රාජපක්ෂ කල්ලිය සිදු කරන කුමන්ත්‍රණ නිසා බුලත් කොලයට පිටි මකුණන් වසා ඇති බවයි “

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.