වමතින් මෙන්ම දකුණතින් පන්දු යවන කවිදු

බංගලාදේශයේ පැවැත්වෙන 2016 – 19 පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ දිනවල සහභාගී වී සිටී.දක්ෂතාවන්ගෙන් පිරි ශ්‍රී ලංකා කණ්ඩායමේ විශේෂ ක්‍රීඩකයෙකු පිළබද ලෝකයේ අවධානය යොමු වී ඇත.එනම් අවුරුදු 17 ක් වූ කවිදු මෙන්ඩිස් නම් වූ මෙම තුන් ඉරියව් ක්‍රීඩකයා වමතින් මෙන්ම දකුණතින් ද පන්දු යැවීමට හැකි වීමයි.මෙය ක්‍රිකට් ලෝකය තුළ අලුත් රැල්ලක් ඇති කළ මෙන්ම අනාගතයේ දී පිතිනරුවන්ට විශාල අභියෝගයක් විය හැකි බව විචාරකයෝ පෙන්වා දෙති.

 

 

[vsw id=”/tRv0kLKGgIY” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.