එමිරේට්ස් ලොව වටිනාම ගුවන් සමාගම බවට පත්වෙයි

ලොව හොදම සන්නාම 500 අතර 177 වන ස්ථානය එමිරේට්ස් ගුවන් සමාගම හිමිකරගෙන ඇත.පසුගියදා එළිදක්වන ලද Brand Finance වාරිතාවට අනුව එය ව වටිනාම ගුවන් සමාගම බවට පත්වී ඇත.

එම ගුවන් සේවය සතු සමස්ථ සේවක සංඛ්‍යාව 56,000 කට අධික වන අතර ඩුබායි කේන්ද්‍ර කරගත් එමිරේට්ස් සතුව ගුවන් යානා 245 ක් පවතින අතර ගමනාන්ත 164 ක් ක්‍රියාත්මක වේ.

emi

මෙම වාර්තාවේ ප්‍රථම ස්ථාන 05 අතර එමිරේට්ස් ගුවන් සමාගම , ඩෙල්ටා ගුවන් සමාගම , ඇමෙරිකානු ගුවන් සමාගම , බ්‍රිතාන්‍ය ගුවන් සමාගම සහ යුනයිටඩ් ගුවන් සමාගම පිළිවෙලින් ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.