LTTE ඩයස්පෝරාවේ අවශ්‍යතා මත මානව හිමිකම් කොමිසම කටයුතු කරනවා

හොරණ ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික කටයුතු අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ ත්‍රස්තවාදය අවසන් කිරීම නිසා මානව හිමිකම් කොමිසම පැවති රජයට ස්තූති කළ යුතු බවයි.එමෙන්ම යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් සාක්ෂි ලබාගෙන හිටපු ආරක්ෂක ප්‍රධානීන් හා හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තිබේදැයි මාධ්‍යවේදීන් ඇසූ විට ඔහු පැවසුවේ රට වෙනුවෙන් තමන් සිරබත් කෑමට වුව ද සූදානම් බවයි.

තව ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම LTTE ඩයස්පෝරාවේ අවශ්‍යතා මත කටයුතු කරන බවට ද ගෝඨාභය රාජපක්ෂ මහතා චෝදනා කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.