යසාරා අබේනායකත් අත්අඩංගුවට ?

යෝෂිත රාජපක්ෂ ඇතුළු පස්දෙනෙකු මේ වන විට සිටින්නේ අත්අඩංගුවේය.ඒ CSN නාළිකාවේ සිදු වූ නීති විරෝධි ගණු දෙනු සම්බන්ධයෙනුයි.

එමෙන්ම CSN නාළිකාවේ ප්‍රධාන පෙළේ තනතුරක් හෙබවූ යෝෂිත රාජපක්ෂ මහතාගේ හිටපු පෙම්වතිය වන යසාරා අබේනායක අත්අඩංගුවට ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ ඒකකය සැලසුම් කර ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.එහෙත් මේ වන විට යසාරා අබේනායක ඇත්තේ විදේශගතවය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.