නිදහස් පක්ෂ ඇමතිවරු ජනපති නිල නිවසේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පැවසුවේ ඊයේ (08) පස්වරුවේ ආණ්ඩුවේ සහ පක්ෂයේ ඉදිරි කටයුතු ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරු අතර සාකච්ඡාවක් ජනපති නිල නිවසේ දී පැවැත්වුණු බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.