ෆොන්සේකාගේ දිවුරුම් දීමට විජයදාසත් රෝසිත් දැඩි විරෝධයක

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද එක්සත් ජාතික පක්ෂ ලෙස දිවුරුම් දීමට නියමිතව ඇති අතර එජාප ජාතික ලැයිස්තුවෙන් ෆොන්සේකා මහතා පත් කිරීම සම්බන්ධව විජයදාස රාජපක්ෂ හා රෝසි සේනානායක මහත්මිය දැඩි ලෙස විරෝධය ප්‍රකාශ කර ඇත.

ඊයේ (08) මෙම තීන්දුව ගත් අවස්ථාවේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට විජයදාස රාජපක්ෂ ඇමතිවරයා සම්බන්ධ නොවුණි.

එමෙන්ම රෝසි සේනානායක මහත්මිය ද එජාපයේ දරන සියලු තනතුරු වලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ද වාර්තා වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.