ඥානසාර හිමිට දැඩි කොන්දේසි මත ඇප

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය මත බොදු බල සේනා මහලේකම් ඥානසාර හිමි ඇප මත නිදහස් කර ඇත.

ඒ මාධ්‍යයට අදහස් දැක්වීමෙන් වැළකීම ඇතුළු දැඩි කොන්දේසි සහිතවය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.