ඉන්දියාව පරදවා ශ්‍රී ලංකාව යළි පළමු ස්ථානයේ

ඉන්දියාවේ පූනෙ හි ඊයේ (09) පැවති ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර විස්සයි විස්ස තරගය කඩුලු 05කින් ශ්‍රී ලංකාව ජය ගැනීමත් සමග විස්සයි විස්ස ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල යළි පළමු ස්ථානයට පත් වීමට ශ්‍රී ලංකාව සමත් විය.

මීට පෙර විස්සයි විස්ස ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ ඉන්දියාව ද තෙවන ස්ථානයේ ශ්‍රී ලංකාව ද පසු විය.‍

ඊයේ තරගයේ ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයත් සමග පළමු ස්ථානය ශ්‍රී ලංකාව ද දෙවන ස්ථානය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ද තෙවන ස්ථාන ඉන්දියාවට ද හිමිවිය.

sl

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.