කටුනායකින් මත්තලට ගුවන් යානා තුනක්

අද අළුයම 5.20ට ඩුබායි සිට පැමිණි ෆ්ලයට් ඩුබායි ගුවන් සමාගමට අයත් F.Z 551 ගුවන් යානය අළුයම 5.48ට ද 5.50ට බෙයිජින් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් U.L 869 උදෑසන 6.03ට ද දෝනා සිට පැමිණි U.L 218 ගුවන් යානය උදෑසන 6.03ට ද මත්තල ගුවන් තොටුපළට බෑ බව වාර්තා වේ.

අද අළුයම කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේ පැවති අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් මෙම යානා 3 මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළට හරවා යැවූ බව ගුවන් යානා බළධාරීන් පවසති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.