යෝෂිත අද උසාවියේ

C.S.N ක්‍රිඩා නාලිකාව මගින් රජයේ දේපල වංචා කිරිම ඇතුළු චෝදනා රැසක් මත රිමාන්ඩ් භාරයේ සිටි යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පස්දෙනා අද (11) කඩුවෙල උසාවියට ඉදිරිපත් කිරීමට රැගෙන එනු ලැබූහ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ බිරිද ශිරන්ති රාජපක්ෂ මහත්මිය හා පුත් නාමල් රාජපක්ෂ ද උසාවියට පැමිණියේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.