වැටලීමක දී කේරළ ගංජා කිලේ 2ක් සමග අයෙක් දැලේ

ඊයේ (11) යාපනය – ඉලවාලි – පණ්ඩිතිරිප්පු ප්‍රදේශයේ කළ වැටලීමක දී 39 හැවිරිදි පණ්ඩිතිරිප්පු ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ළග කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 35ක් තිබී අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පොලිසිය කළ වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 790ක් ළග තබාගෙන සිටි කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.