අගමැති රනිල් ඉන්දියාවේ සංචාරයක‍

අද පෙරවරු 7.45ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් U.L. 165 මගී ගුවන් යානයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික සංචාරයක් සදහාය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.