මහාධිකරණයේ කෝටි 60 සිල් රෙදි නඩුව

පසුගිය ජනාධිපතිවරණ සමයේ රජයේ මුදල් රු. කෝටි 60ක් වැයකර සිල් රෙදි බෙදා දුන් බවට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා දුරකථන නියාමක කොමිසමේ නියාමක අනූෂ පැල්පිටට එරෙහිව මහාධිකරණ විනිසුරු N.B. කරුණාතිලක මහතා විසින් අද (12) චෝදනා කියවනු ලැබිණි.

එසේම දෙදෙනාම පැවසුවේ ඔවුන් නිවැරදිකරුවන් බවය.

නඩුව අප්‍රේල් මස 29 වෙනිදා සිට විභාග කරන බව විනිසුරුවරයා පැවසුවේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.