සීකා කතා බොරුද ?

ලෝකය පුරා සීකා වෛරසය පිළිබද දැඩි අවධානයක් යොමු වූයේ මෙම වෛරසය නිසා මොළයේ විකෘති තත්වයන් සහිත දරුවන් උපත ලැබීම හේතුවෙනි.

කෙසේ වෙතත් මේ වන විට සීකා වෛරසය ආසාදනය වූ බවට තහවුරුව සිටි ගැබිණි කාන්තාවක් නිරෝගී දරුවෙකු බිහි කිරීමේ පුවතක් මෙක්සිකෝවෙන් වාර්තා වී ඇත.

 

 

[vsw id=”-X2KaLAiiyg” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.