“සෙල්ෆි”  මාරාන්තිකයි…

 

selife-800x400“ස්‌මාර්ට්‌” ජංගම දුරකථන මගින් අනතුරුදායක ස්‌ථානවලදී “සෙලෆි” ඡායාරූප ගැනීමට යැමෙන් පසුගිය වසරේ (2015) පමණක්‌ ලොව පුරා 28 දෙනකු මියගොස්‌ ඇති බව ඇමරිකානු වොෂින්ටන් පෝස්‌ට්‌ පුවත්පත අනාවරණය කරයි.

මෙම මරණවලින් වැඩි ප්‍රමාණයක්‌ සිදුව ඇත්තේ ඉන්දියාවේය. මේ හේතුවෙන් ඉන්දියාවේ මුම්බායි නගරයේ ඇතැම් ස්‌ථානවල “සෙලෆි” ඡායාරූප ගැනීම තහනම් කර ඇත. “ස්‌මාර්ට්‌” ජංගම දුරකථන කනේ තබාගෙන දුම්රිය හරස්‌ මාර්ග හරහා ගමන් කිරීමෙන් ශ්‍රී ලංකාවේද පුද්ගලයන් රැසක්‌ දුම්රියේ ගැටී මියගොස්‌ තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.