SIගේ ලින්ගේන්ද්‍රය හපා කයි

capකොස්ගොඩ දුවේ මෝදර දී  උප පොලිස් පරික්ෂකවරයකුගේ ලින්ගේන්ද්‍රය සපා කෑ බව කියන පුද්ගලයකු  සහ තවත් අයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පාරේ මත්පැන් බීමට එපායැයි අවවාද කිරීම නිසා මෙම සිද්ධියට  ලක් වු  පොලිස් පරික්ෂක බලපිටිය රෝහලේ සැත්කමකට  ලක් කර ඇත.

එක් සැකකරුවකු  නාවික හමුදාවෙන් පළා  ආ අයකු බව පොලිසියට තොරතුරු ලැබී ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.