ඔලිම්පික් උළේ සිංහ ධජය ළෙලදුන් අයුරු…

Rio S1රිියෝ ඔලිම්පික් උළෙළ අරඹුනේය. රටවල් 206ක ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන්, පුහුණුකරුවන් හා නිලධාරීන් දස දහස් පන්සීයකට වැඩි පිරිසක් මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සදහා සහභාගි වී සිටින්නේය.  අද ( ජ06) පැවැත්වුණ සමාරම්භක උළෙලේදී ඔවුහු සිය රටේ ජාතික කොඩියත් රැගෙන ක‍්‍රීඩාංගණයට පිවිසුනහ.

කණ්ඩායම් නායකයින් විසින් ඒ ඒ රටෙහි ජාතික ධජය රැගෙන ආහ. මේ ශ්‍රී ලංකා කණ්ඩායම ඒ අභිමානවත් මොහොතට සහභාගී වූ ආකාරයයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.