තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙක් අද ඔලිම්පික් තරග බිමට

පොදු රාජ්‍ය මණ්ලීය තරගාවලියේ පදක්ම්ලාභී සුදේශ් පීරිස්
පොදු රාජ්‍ය මණ්ලීය තරගාවලියේ පදක්ම්ලාභී සුදේශ් පීරිස්

කිම්කෝ රහීම් විසිවී යාමත් ගියාය. අද තවත් ක්‍රීඩකයෝ තිදෙනේක රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ ලංකාව වෙනුවෙන් තරග වදිති. වෙඩි තැබීම, ජූඩෝ සහ බර ඉසීලීමේ ඉසව් සඳහා ඔවුහු  සහභාගී වෙති.

මීටර් 10 වායු රයිෆල් වෙඩි තැබීමේ ඉසව්ව වෙනුවෙන් මංගල සමරකෝන්ගේ ඉසවුව  අද ශ්‍රී ලංකා වෙලාවෙන්  පස්වරු 5.30ට ආරම්භ වේ.

ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.05 ට චාමර නුවන් ධර්මවර්ධන කිලෝග‍්‍රෑම් 73 බර පන්තියෙන් ජූඩෝ ඉසව්වට සහභාගී වෙයි.   පොදුරාජ්‍ය මණ්ඩලයීය පදක්කම්ලාභී සුදේශ් පීරිස් සහභාගි වන බර ඉසිලීමේ ඉසව්ව අද පස්වරු 6.30 ට ආරම්භ වේ. ඔහු තරග වදින්නේ කිලෝග‍්‍රෑම් 62 බර පන්තියෙනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.