කැලෑ ගිනි තැබීමෙන් මහවැලි ජලාශත් විනාශ වීමේ අවදානමක්…

mahaweli-river

කැලෑ ගිනි තැබීම් හේතුවෙන් මෙම වර්ෂයේ අක්කර 4000කට අධික භුමි ප්‍රමාණයකට හානි වී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ලලිතා දිසානායක පවසයි.ron-mada-10
වික්ටෝරියා හා රන්දෙණිගල රක්ෂිතයන්හි කැලෑ ගිනි තැබීම හේතුවෙන් ඉදිරි වර්ෂාව සමයත් සමඟ ගිනි තබන ලද භූමිවල මතුපිට පස් ඉතා විශාල ලෙස ජලාශවලට ගලායෑමේ අවදානමක් මතු වී තිබේ.
අධික වශයෙන් ජලාශ කරා රොන් මඩ පැමිණීම හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිතron-mada-7 ජලාශවල රඳවා ගත හැකි ජල ධාරිතාව පහළ යන බව ද මේ නිසා ඉදිරියේදී විදුලි උත්පාදනය හා වාරි කටයුතු වෙනුවෙන් ජලය නිකුත් කිරීමේදී ගැටලු මතුවන බවද ආචාර්ය දිසානායක පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.