නුවරඑළියේ තිදෙනෙකුට මරණ දඩුවම…

deth2මිනී මැරීමේ චෝදනාවකට වරදකරුවන් වු පියෙක්, පුතෙක් සහ ඔවුන්ට  ඥාතිවූ තරුණයෙකුට  නුවරඑළිය මහා අධිකරණ විනිසුරු ලලිත් ඒකනායක  විසින් අද (9) මරණ දඩුවම නියම කළේය.
තලවාකැලේ ඩයගම පොලිස් වසමේ  සන්දනම් මයිකල් නැමැති තිස්නව හැවරදි දෙදරු පියෙක් 2003.08.06 දින දී  කපා කොටා ඝාතනය කිරිම සම්බන්ධයෙන් පැවති දිර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම මරණ දඩුවම ප්‍රකාශයට පත් විය.

මෙසේ මරණ දඩුවමට ලක්වුයේ පෙරුමාල් මගාලිංගම් (60),  මගාලිංගම් සිගනේෂ්වරම්(37) , බාලකි‍්‍රෂ්ණන් සුගනේෂ්වරම් (32) යන අයයි. මෙම චුදිතයන්ට එරෙහිව ආගරපතන පොලිසිය මගින් නඩු පවරා තිබුණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.