පිදුරු ගිනි තැබීම තහනම්……….

burning-hayපසුගිය යල කන්නයේ අස්වනු නෙලා ගැනීමෙන් පසුව ඉපනැල්ලට ගිණි තැබීම් බහුලව සිදුව ඇතැයිද මෙය කෘෂිකාර්මික මෙන්ම පාරිසරික විනාශයක් බවත් මෙසේ ඉපනැල්ලේ පිදුරු ගිණි තබන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරවීමට පොලීසියට උපදෙස් ලබාදෙන බව පොලොන්නරුව දිසා ලේකම් එස් සේනානායක මහතා පැවසීය.

අක්කරයකට ඉතිරිවෙන පිදුරු කිලෝ 2000 කට අධික ප‍්‍රමාණයක් ලැබෙන අතර පිදුරු පිළිස්සීම හේතුවන් නයිට්‍රජන් පොස්පරස් සහ පොටෑසියම් පෝෂක ගොවි බිමෙන් ඉවත වේ. පසේ තෙතමනය රක ගැනීමට, කාබනික ද්‍රව්‍ය උත්පාදනයට සහ යොදන රසායනික පොහොර වලට දක්වන ප‍්‍රතිචාරය වැඩි කිරීමට මෙන් ම ඉදිරි කන්නයේ වගාව කෘමි පළිබෝධවලින් ආරක්ෂා කර ගැනීමටත් පොහොර උපකාරී වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.