අද ජනපති කොමිෂම හමුවට ගෝඨාභය පමණයි. මහින්ද නොඑයි.

mahinda - gotaහිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා බරපතල වංචා හා දුෂණ විමර්ශණ ජනපති කොමිසමට අද (17) නොපැමිණි බව වාර්තා වේ.

පසුගිය ජනපතිවරණ සමයේ ඔහුගේ ජන්ද දැන්වීම් ස්වාධීන රූපවාහිනියෙන් මුදල් නොගෙවා පළ කළැයි කියන සිද්ධිය සම්බන්ධව සාක්ෂි විභාග කිරිම අද දිනට යොදාගෙන තිබිණි.

මේ අතර හිටපු  ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා හිටපු නාවික හමුදාපතිවරු දෙදෙනෙක් අදත් බරපතල වංචා හා දුෂණ විමර්ශණ ජනපති කොමිසමට පැමිණියහ.

හිටපු නාවික හමුදාපතිවරයකු වන සෝමතිලක දිසානායක සාක්ෂි  දීම ඇරඹා ඇතැයි වාර්තාවේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.