අද තරගයේ වැඩි වාසි ලංකාවට ?

England-Vs-Sri-Lanka-26-March-2016-Delhi-Tickets-Buy-Online-500x274ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරගය තව සුළු මොහොතකින් ෆෙරෝස් ෂා කොට්ලා පිටියේදී ආරම්භ වීමට නියමිතයි.

මෙම ක්‍රීඩා පිටිය දිල්ලි ඩෙයා ඩෙවිල්ස්‌ වෙනුවෙන් ක්‍රීඩා කරන අවධියේ තිලකරත්න ඩිල්ෂාන් ගේ පුහුණු වීම් සිදු කළ ක්‍රීඩා පිටියයි.

එමෙන්ම මෙම තණතීරුව දග පන්දු යවන්නන්ට වාසි සහගත තනතීරුවක් වීමත් ශ්‍රී ලංකාව වෙත තරගයේ වැඩි වාසි ඇත කිරීමට හේතු වේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මද පෙළ පිති කරුවන් හා දග පන්දු යවන්නන්ගෙන් බලාපොරොත්තු වෙන සහය අනිවාර්යෙන් කණ්ඩායමට ලැබිය යුතු අතර එසේ වුවහොත් තරගයේ වැඩි වාසි ඇත කරගැනීමට හැකිවෙනු ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.