අයිස් බකට් අභියෝගයෙන් පස්සේ ආව අලුත්ම අභියෝගය

A4-Waist-Challenge-c-1කාලෙන් කාලෙට සමාජෙට එක එක දේවල් එනවා.ඒ වගේ රැල්ලක් තමයි අයිස් බකට් චැලේන්ජ්.

දැන් අලුත්ම රැල්ලක් ඇවිත්.ඒ තමයි A4 waist challenge.

මේ අභියෝගය තරුණියන් අතර මේ දිනවල අන්තර්ජාලයේ ප්‍රචලිත වෙලා තියෙනවා.

ඒ තමන්ගේ ඉඟ A4 කොලයක පළලට සමාන නම් ඇය මෙම අභියෝගය දිනා ගැනීමට අවස්තාව හිමිවෙනවා.A4 කොලයේ පළල  24cm වෙනවා.

මෙහි දී ඔවුන් කරන්නේ සිරස් අතට තැබූ A4 කොලයක් පිටුපස තමා සිටගෙන ඡායාරූපයක් සමාජ ජාල වෙබ් අඩවි ගිණුම් වල පළ කිරීමයි.

තරුණියන් අතර ප්‍රචලිත වන මෙම අභියෝගය බොහෝ දෙනාගේ අප්‍රසාදයට ද ලක් වී ඇත.

සමහරුන් නිසි වෛද්‍ය උපදෙස් නොලබා ද සිය ශරීරයේ ඉඟ කුඩා කරගැනීමට වෙහෙසෙයි.

එමෙන්ම මෙම රැල්ල මුලින්ම චීන තරුණියක් විසින් ආරම්භ කරලා තියෙන්නේ.

චීනයේ එක පුවත්පතක් මෙම උන්මාදය ගැන Twitter ගිණුමේ සඳහන් කරලා තියෙන්නේ ” යෝග්‍යතා අභියෝගය ” කියලා.

පහතින් එම වීඩියෝවක්

[vsw id=”rGX9QiltRuI” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.