අයුර්වේද නිශ්පාදනවල ඇල්කොහොල් වැඩිනම් වැඩ වරදියි..

Aurආයුර්වේද නිෂ්පාදනය සඳහා අනුමත කර ඇත්තේ සියයට 4.5 ක් වන මධ්‍යසාර ප‍්‍රමාණයක් වුවත් ඇතැම් නිශ්පාදනවල මධ්‍යසාර ප්‍රතිශතය සියයට 10 ඉක්මවා ඇති බවත් එවැනි නිෂ්පාදන අලෙවි කරන ආයතන වහාම වැටලීමට තීරණය කරඇති බවත් සෞඛ්‍යය අමාත්‍යංශය කියයි.

මේ හේතුවෙන් එවැනි ඖෂධ නිෂ්පාදනය කරනු ලබන ආයතන පරීක්‍ෂා කර බැලීමට විශේෂ කණ්ඩායමක් පත්කර ඇතැයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසයි.

ආයුර්වේද වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සහ සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් එම කණ්ඩායමට අයත් බවත්  ඔවුන් ඉදිරියේදී එම පරීක්‍ෂා කිරීම් සිදුකරනු ඇති බවත් අමාත්‍යංශ සදහන් කරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.