අවුරුදු 5ක දැරිය වතුරේ ගිලුණු අම්මව බේරාගෙන – ( වීඩියෝ )

swimmingඇමරිකාවේ ටෙක්සාස් ප්‍රදේශයේ නිවසක පිහිනුම් තටාකයක වයස අවුරුදු 37ක මවක් අවුරුදු 5 දියණිය සමග පීනමින් විනෝද වෙලා තියෙනවා.

එකවර මවට හෘදයාබාධයක් සෑදී සිහි නැති වී වතුරේ ගිලිලා.මේ බව තේරුණු පුංචි දියණිය ඉක්මනින් පීනලා ගිහින් ගිහින් අම්ම ගොඩට අරන් උදව් ඉල්ලලා.

පසුව මේ මවගේ වැඩිමහල් දියණිය තවත් කාන්තාවකුත් සමග ඇයව රෝහලට අරන් ගිහින් ඇගේ ජීවිතය බේරලා.

දොස්තර පවසා ඇත්තේ තව විනාඩියක් වතුරෙන් ගන්න පරක්කු උනානම් ඇගේ ජීවිතය නැතිවෙනවා කියලා.

මෙම සිදුවීම නිවසේ තිබුණු කැමරාවක සටහන් වෙලා තිබුනේ මේ විදිහට

[vsw id=”EWUX3JFXgsE” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.