ආණ්ඩුව අවුල් කරන්නේ කවුද?

 

ජනතාවට ලෙන්ගතු තමන් වන්නේ  ශිෂ්‍ය උද්ඝෝෂණය විසුරුවා  හැරීමේදී  පොලීසිය  සීමාව ඉක්මවා කටයුතු  කර තිබේද  යන්න සොයා බැලීම සඳහා  මේ වනවිට පොලිස් කොමිසම විසින් ඉහළ මට්ටමේ පරීක්‍ෂණයක්  ආරම්භ කර තිබෙන බව කියා සිටී.

මෙම ගැටළුව  ආරක්‍ෂක අංශවලට  පමණක්  අදාළ වූවක් නො වන බවත්   උසස් තාක්‍ෂණ ගණකාධිකාරී පාඨමාලාව හදාරන සිසුන්ගේ  උපාධි සහතිකය පිළිබඳ ප්‍රශ්නය දීර්ඝ කාලීන ඉතිහාසයක් ඇති ප්‍රශ්නයක් බවත් තිහිලක්  මාරපන ඇමතිවරයා  කියා සිටී.

ගාමිණී වියන්ගොඩ

මේ අලුත් ආණ්ඩුව පත් කෙරුනේ නේ දීර්ග කාලීන ගැටළු විසඳීමට බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙති

අනෙක් අතට මේ ආණ්ඩුව පත් කිරීම සඳහා පෙනී සිටි ගාමිණී වියන්ගොඩ කියා සිටින්නේ

ශිෂ්‍යයන්ට පහර දෙනු ලැබීම කෙරෙහි මෙන්ම එම ශිෂ්‍යයන් මෙහෙයවනු ලබන ඔවුන් පිටුපස සිටින බලවේග වෙතත් අවධානය යොමු විය යුතු  බවයි.

මේ වෙනත් කණ්ඩායම හොයාගෙන ඔවුන් හෙළිදරව් කිරීමත් ආණ්ඩුවේ වගකීමකි.

 

සිරිසේන ජනධිපතිවරයා  රනිල් වික්‍රමසිංහ සහ චන්ද්‍රිකා කුමාරතුංග සමඟින් තිබ්බොටුවාවේ සුමංගල මල්වතු මහ නා හිමි හමු වූ විට කියා සිටියේ දුප්පතුන් ගේ ගැටලුවලට විසඳුම් නොලැබෙන විට ඔවුන්ට ප්‍රහාර එල්ල කිරීමෙන් ආණ්ඩුව තමන්ගේ ප්‍රශ්නය වින්දා ගන්නා බවයි.

 

 

මේ දිනවල තායිලන්තයට ගොස් සෙල්ෆි ගැනීමේ නිරත ව සිටින ජනාධිපතිවරයාට මේ අනුශසනාව පිළිබඳව මෙනෙහි කිරීමට කාල වේලාවක් තිබේද යන්න සැක  සහිතය.

.මේ අතර තුර  රජයේ මහජන හිතකාමී වැඩ පිළිවෙළ අවුල් කරලීම සඳහා කිසියම් පිරිසක්  සංවිධානාත්මකව කූඨ ලෙස ක්‍රියා කරන්නේ ද යන්න සොයා බලන බවත් රජයේ නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති තිලක් මාරපන මහතා පවසා ඇති හෙයින් මේ පිරිස කව්රුන්දැයි ඉක්මනින් හෙලිදරව් කරගත හැකි නම් මැනවි.

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.