ආරක්ෂක ලේකම්ට විමල්ගෙන් කන පුරෝලා පිළිතුරු

wimal-weerawansaපසුගියදා උතුරු ප්‍රදේශයෙන් හමු වූ පුපුරනද්‍රව්‍ය පිලිබඳ අදහස් දක්වමින් ආරක්ෂක ලේකම් වරයා කියා සිටියේ ඒවා යුධ කාලයට අයත් පැරණි බදු භාණ්ඩබ බවයි.

එම කතාවට පිළිතුරු දෙමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේ හමු වී තිබෙන්නේ අලුත් අවුරුද්දට ගෙදරට ගෙනා බදු මුට්ටු නොවන බවත් ඒවා අධිබලැති පුපුරනද්‍රවය බවත්ය.

මේ ආරක්ෂක ලේකම් වරයා එදා යුධ සමයේ නොසිටියේ රටේ වාසනාවට බවද එතුමා වැඩි දුරටත් ප්‍රකාස කළේය.

අද පවතී මාධ්‍ය හමුවකදී වීරවන්ශ මහතා මේ අදහස් දක්වනු ලැබීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.