ඉන්දියාවට නිපන්දු ගැන සැකයිලු

sunil gawaslarකිසියම් වේග පන්දු යවන්නෙකු විසින් යවන පන්දුවක් නිපන්දුවක් වීමේ සම්භාවිතාවක් තිබුනද දඟ පන්දු යවන්නෙකු විසින් යවන පන්දු නිපන්දුවක් වීම අනුමත කල නොහැකි බව ඉන්දීය හිටපු ටෙස්ට් පිතිකරු සුනිල් ගවස්කාර් පවසයි.

කෙසේ වුව ද ඉන්දීය මාධ්‍ය වෙත වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ තරග ජයග්‍රහණයක් එක පුද්ගලයෙකු විසින් බලාපොරොත්තු නොවිය යුතු බවයි.

අවසන් පුර්ව තරගයේ දී ඉන්දියාව වෙනුවෙන් කෝලි පිළිබඳව ද කොදෙව්වන් ගේල් පිළිබඳව ද අනවශ්‍ය බලාපොරොත්තු තබා ගැනීම සිදු නොවිය යුතු බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.