ඉන්දියාව පරදා කොදෙව්වන් ඉන්දියාවේ පආවල් වල නටපු පිස්සුව – ( වීඩියෝ )

wi funලෝකේ ක්‍රිකට් ටීම් වලින් වැඩිපුරම සතුටින් ඉන්න ටීම් එකක් තමයි බටහිර ඉන්දීය කොදෙව්වන්.බලන යටත් එහෙම හිතෙන්නේ ඒ ඔවුන්ගේ වැඩ නිසා.

ඊයේ මැච් එක දින්නට පස්සේ ඔවුන් පිට්ටනිය වටේ දුවමින් සතුටු වුණා.ඒ වගේම ඒ සතුට පිට්ටනියට විතරක් සීමා වුනෙත් නෑ.

ඔවුන් හොටෙල් එකට ඇවිත් අතරමග නටමින් සින්දු කීවා.

මේ ඔවුන්ගේ ඩාන්ස් ටික

[vsw id=”0FpnAorJXH4″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.