ඉන්දියාව පැරදුවොත් නිළියක් නිරුවත් වෙයි.

qandeel balochඉන්දියාව පැරදුවොත් නිළියක් නිරුවත් වෙයි.

2016 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය මේ වනවිට ආරම්භ වී ඇත.මෙම තරගාවලියේ මේ මස 19 වෙනි දින පැවැත්වෙන ඉන්දියා – පාකිස්ථාන් තරගය පිළිබද මේ වන විට උණුසුම් තත්වයක් පවතී.

ඊට හේතුව වන්නේ ඉන්දියා – පාකිස්ථාන් තරගය ඉන්දියාව පරදවා පාකිස්ථානය ජයග්‍රහණය කළහොත් පාකිස්තාන කම්දයම ඉදිරියේ නිරුවත් වන බව පාකිස්තාන නිළියක් වන Qandeel Baloch පවසයි.

ඇය සිය Facebook ගිණුමට වීඩියෝවක් නිකුත් න්කරමින් පාකිස්තාන විස්සයි 20 නායක සහීඩ් අෆ්රිඩි ගෙන් ඉල්ලා සිටින්නේ කෙසේ හෝ ඉන්දියාව පරාජය කරන ලෙසයි.

එහි දී සහීඩ් අෆ්රිඩි කියන ඕනෙම දෙකට තමන් සුදානම් බව ද ඇය සඳහන් කර ඇත.

[vsw id=”1VpWWoltpow” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.