ඔබාමාගේ අවසානයට දියණියකගෙන් ලියුමක්

11413879_10154249301419238_2146105335_nලෝකයේ බලවතා වන ඇමරිකා ජනාධිපති බරක් ඔබාමාගේ ජනපති නිල කාලය තවත් ටික කාලයකින් අවසන් වේ.

මෙම සමු ගැනීමට අකමැත්තෙන් සිටින දියණියක් අපූරු වැඩක් කල බව ධවල මන්ධිරයෙන් වාර්තා වේ.

1 වසරේ ඉගෙනුම ලබන කමීරියා නම් පුංචි දියමියක් වන ඇය බරක් ඔබාමාට ලියුමක් යවලා.

දියණිය එම ලිපියෙන් පවසන්නේ ඔබාමාට ධවල මන්ධිරය දාලා යන්න එපා කියලා.ඇය ඒ පිළිබඳව ගොඩක් දුකින් ඉන්නේ කියලත් ලියුමේ සටහන් කරලා.

ඔබාමා ධවල මන්ධිරයෙන් යන්න පෙර ඔබාමාව බලන්න ඕනේ කියලත් ඇය කියල තිබුන නිසා ඒක සැබෑවක් කරමින් ඊයේ ඔබාමා මේ දියණියව හමුවෙලා.

9063-first-grader-kameria-in-her-letter-to-president-obama-this-week-wish-came-true1598825115

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.