කරු වෙබ් දඩයමේ නොයන බව කියයි

 

karutty

 

ඇවන්ගාඩ් සමාගමෙන් මුදල් ලබාගෙන ඇති මාධ්‍යවේදීන්ගේ හැදුනුම් පත අහෝසි කිරීමට හෝ ‘වෙබ් අඩවි’ වේනම් ඒවා තහනම් කිරීමට කටයුතු කරන බවට තමා ප්‍රකාශයක් සිදු කලේ නැති බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුනාරත්න පරණවිතාන මහතා පවසා සිටී.

මෙසේ තහනම් කිරීමට කටයුතු කරන බවට ‘මව් – බිම’ වෙබ් අඩවිය පලකර තිබූ වාර්තාව සම්බන්ධයෙන් සිදුකල විමසීමකට පිලිතුරු වශයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ‘එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ප්‍රශ්නයක් ඇසූ බවත්, තමා කියා සිටියේ ඇවන්ගාඩ් සිද්ධිය විවේචනය කිරීමේදී යම් බලපෑමක් ඇතොත් ඒ සම්බන්ධයෙන් දැණුම්දෙන ලෙස’යි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.