ගැරී ආනන්ද සංගරී කැනඩා පාර්ලිමේන්තුවට

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී.ආන්නද සංගරී මහතාගේ පුත් ගැරී ආනන්ද සංගරී (43)  ලිබරල් පක්ෂයෙන් කැනඩාවේ  පාර්ලිමේන්තුවටපත්ව සිටී.

 

කැනඩාවේ ස්කාබරෝ රෝග් පාක් ආසනය වෙනුවෙන් ලිබරල් පක්ෂයෙන් ගැරී පත්වෙද්දී  මීට පෙර  කැනඩාවේ පාර්ලිමේන්තුව නියෝජනය කළ රධිකා සිත්සබේසන් පරාජයට පත් වී ඇත.

කාන්තරත්නම් ශාන්තිකුමාර නමැති ශ්‍රි ලාංකික  කතෝලික පූජකවරයාද යකුද කැනඩා මැතිවරණයට ඉදිරිපත්වූ  නමුත් ඔහුට අසුනක් දිනා ගැනීමට නොහැකි විය.

 

ජයග්‍රහණයෙන් අනතුරුව පාක්ෂිකයින් අමතන ගැරී ආනන්දසංගරී

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.