ගුවන් හමුදාවට අලුත් ප්‍රහාරක යානා 12 ක්… පරණ එ්වා කල් ඉකුත් වෙලාලු…

Air Craf 1ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අලුතින් ප්‍රහාරක ගුවන් යානා අටත් දොළහත් අතර සංඛ්‍යාවක් මිළදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.  ආණ්ඩුවේ සම ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක අද කැබිනට් තීරණ දැනුම් දුන් අවස්ථාවේදී  (10) මේ බව පැවසුවේය.

ඔහු පැවසුවේ භාවිතයට ගතහැකි මට්ටමේ ප්‍රහාරක ගුවන්යානා අඩුවක් ඇති බවය. දැනට තිබෙන ගුවන් යානා  කල් ඉකුත් වී ඇතැයිද අමාත්‍යවරයා කීවේය.

ජාතික ආරක්ෂාව සැලකිල්ලට ගෙන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ඔහු සදහන් කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.