ජනපතිටත් පෙර බොදු බලයෙන් ට්‍රම්ප්ට සුබ පැතුම්

donald trump - bodu bala senaලෝක සාමයට තර්ජනයක් වෙමින් පවතින ඉස්ලාමික ත්‍රස්තවාදය මුලිනුපුටා දමන බවට සෘජු ප්‍රකාශ කරමින් අරාබි මුදල් ඇතුළු සියලු අන්තවාදී බලවේග ඉදිරියේ නොසැලෙමින් ඇමරිකානු බහුතර ජන මතයෙන් එරට නව ජනපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ඔහු විසින් ලෝක සාමය උදෙසා ඉදිරිපත් කරන ලද සැලැස්ම ක්‍රියාත්මක කිරීම සදහා බොදු බල සේනා සහ බොදු ජන පෙරමුණේ සුභපැතුම් පළකර සිටී.

රුසියානු ජනාධිපතිවරයා විසින් ගෙනගිය ඉස්ලාමික ත්‍රස්ත සංවිධාන මර්ධනය කරමින් ලෝක සාමය උදාකරලීමේ වැඩසටහන සදහා බටහිර බලවතුන් විසින් විධිමත් සහයෝගයක්මේ වනතුරු නොදුන් අතර ඇමරිකානු නව ජනාධිපතිවරයා විසින් එම තත්වය මගහැර බලවතුන් සියල්ල එක්කර ගනිමින් ලෝක සාමය සහ සහජීවනය ඇති කිරීමට ක්‍රියාකරනු ඇතැයි බොදු බලය කියා සිටී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.