ජනපති අගමැති එකවර පිටරට

ranil-with-maithripala-official-toursඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පස් දින නිල සංචාරයක් සඳහා 14 රාත්‍රියේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර බලා පිටත්ව යාමට නියමිතයැයි වාර්තාවේ. ශ්‍රී ලංකාවේ අධි ආර්ථික කලාපවල එරට ආයෝජකයන්ට ඇති ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීම මෙම නිල සංචාරයේ ප්‍රමුඛ අරමුණු බවයි පැවසෙන්නේ.

මේ අතර වාරේ ජනාධිපති සිරිසේන මහතා ඔක්තෝබර් 15 සහ 16 ඉන්දියාවේ පැවැත්වෙන සමුළුවක් සඳහා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. සාමන්‍යයෙන් ජනාධිපති වරයා සහ අගමැතිවරයා එකවර විදේශ ගත වන්නේ නැත.

ජනාධිපතිවරයා මීට ටික දිනකට පෙර තායිලන්තයේ සංචාරයක නිරත වූ අතර අගමැතිවරයා නවසීලන්තයේ සහ ඉන්දියාවේ සංචාරයක නිරත විය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.