ජනපති ගෙන් හැකරු තිලිණ ප්‍රදානයක්………….

hackerජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ බවට සැක පිට අත්අඩංගුවට ගනු ලැබූ දාහත් හැවිරිදි පාසල් සිසුවා හට ජනාධිපතිවරයා තිළිණයක් ප්‍රදානය කොට තිබේ.

සිසුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු පිලිබඳවත් විමසු ජනාධිපතිවරයා ඔහුගේhacker-2 ඉදිරි කටයුතු වලට උපකාර කරන බව පවසා ඇත.

මෙය වැරදි ආදර්ශයක් දෙමින් ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය ඉහළ දමා ගැනීමට කළ මාධ්‍ය පුවත් මැවීමක් බව එක් පාර්ශවයක් කියා සිටින අතර තවත්පාර්ශවයක් කියා සිටින්නේ දරුවන් සිටින පියෙක් තම දරුවා කෙරේ ක්‍රියාත්මකවන ආකාරයට ජනධිපතිවරයා ක්‍රියාත්මක වී ඇති බවයි.කඩුගන්නාව ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් ඉහතේ කී බාල වයස්කාර සිසුවා මාස තුනක් පරිවාස භාරයේ තැබින.hacker-3

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.