ජනපති නිවුයෝක් පැමිණි පසු…

prasidentජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ඊයේ සවස ජෝන් එෆ් කෙනඩි ගුවන්තොටුපලින් නිවුයෝක් නුවරට පිවිසුනේය. ජනාධිපතිවරයා ලැගුම් ගනු ලැබුවෙ Loes Regency හෝටලයේය.  විදේශ කටයුතු ඇමති මංගල සමරවීර, අජිත් පී පෙරේරා, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය රොහන් පෙරේරා, වොෂින්ටන් ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම්  ඡායාරූපවල වෙති. ( ඡයා රූප – සුදත් සිල්වා)prasidant2

සබැඳි පුවත්

5 thoughts on “ජනපති නිවුයෝක් පැමිණි පසු…

  • September 19, 2016 at 1:05 pm
    Permalink

    ජයවේවා ජනපති-වටේට ඉන්න අයගෙන් ප්‍රවේසම් වන්න

    Reply
  • September 19, 2016 at 1:06 pm
    Permalink

    රටෙන් අඩක් දීල එයි

    Reply
  • September 19, 2016 at 1:07 pm
    Permalink

    ඔය ගමනෙන් ලංකාවට මොනවද ලැබෙන්නේ

    Reply
  • September 19, 2016 at 1:08 pm
    Permalink

    ශ්‍රී ලංකාව හොඳ කථා කාරයින් ඉන්නන්රටක් හැටිය ට ප්‍රසිද්ධයි

    Reply
  • September 19, 2016 at 1:09 pm
    Permalink

    කවුද මේ පින්තුරේ ඉන්න නෝනා මහත්තයා

    Reply

Leave a Reply

Your email address will not be published.