ජනපති රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවෙයි …

 
ඔස්ට්‍රෙලියානු අගමැති සමග
ඔස්ට්‍රේලියානු අගමැති සමග

එක්සත් ජාතීන්ගේ 71 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සදහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බූල්  සහ ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා  වූ  එම්.ජේ අක්බාර්   ඊයේ (20) පස්වරුවේ නිව්යෝර්ක් නුවරදී හමුවූහ. එම හමුවේ ඡායාරූප සුදත් සිල්වා විසින් වාර්තා කර තිබිනි.

ඉන්දීයආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා සමග
ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය ඇමතිවරයා සමග
 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.