ජන සටන පා ගමනට තහනම් නියෝගයක් ගන්න ආණ්ඩුව සැරසෙයි….

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරමින් සිටින ජන සටන පා ගමනට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් ගැනීමට රජය කටයුතු කරමින් සිටි.

මේ කටයුත්ත සදහා මේ වනවිට රජය මගින් යොදවා ඇති නීතිඥ කණ්ඩායමක් මූලික කටයුතු කරගෙන යමින් ඇති බව ලංකා නිවුස්ලයින් වෙත වගකිවයුුතු අංශ වාර්තා කරයි.

ඒ සමගම වාරණ නියෝගය ගැනීමට එරෙහිව කටයුතු කිරීම සදහා අවශ්‍ය නෛතික පසුබිම සොයා බැලීමට ඒකාබද්ධ විjana-satanaපක්ෂයේ නීතිඥ කණ්ඩායමක්ද කයටතු කරමින් සිටී. ඒකාබද්ධ විපක්ෂය පවසන්නේ පාද යාත්‍රාව සංවිධානය කිරිම සදහා දෙදහසකට අධික බලකායක් මේ වනවිට යොදවා ඇති බවය. පුලුවන්නම් මේ විරෝධතා පා ගමන නවත්වන මෙන් තමන් ආණ්ඩුවට අභියෝග කරන බව ඒකාබද්ධ විපක්ෂය කියයි.

රජයේ ආරංචි මාර්ග කියන්නේ ආණ්ඩුව ඒ අභියෝගය භාර ගැනීමට කටයු
තු කරන බවය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.