ජාලිය වික්‍රමසුරිය අත් අඩංගුවට……………

jaliyaඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර  තානාපති කාර්යාලයට ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේ දී රාජ්‍ය  මුදල්  අවභාවිතා  කළැයි ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය චිත්‍රාන් වික්‍රමසුරිය  දෙසැම්බර් 2 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (18) නියෝග කළාය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.